ප්රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්ර/ බලපත්ර නිකුත් කිරීම
සහතික පත්ර නිකුත් කිරීම
විශ්රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුරවැසි ප්රඥප්තිය
පුවත් සහ සිදුවීම්
ඔබට දැන් නිල Facebook පිටුව සදහා ද එකතුවිය හැක
වීරඹුගෙදර ප්රාදේශිය ලේකම් කාර්යාලීය නිල Facebook පිටුව සදහා ඔබට ඒක් විය හැකිය.. මෙහිදී කාර්යාලය විසින් සිදු කරන නිල නිවේදනයන් හා විවිධ පුවත්, කාලීන ක්රියාකාරකම් නිතර යාවත්කාලීන වේ.....
වීරඹුගෙදර සන්නිවේදකයා Whatsapp සමූහය සදහා එකතුවෙන්න
මෙම සමූහය වීරඹුගෙදර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සිටින ඔබ වෙනුවෙන් කරන...
කාර් යාලීය සුබ සාධක සංගමයේ අවුරුදු උත්සවය
කාර් යාලීය සුබසාධක සංගමයේ සාමාජිකයන්ට පමණක් සීමා වූ අවුරුදු උත්සවය 2023.04.27 වන දින පෙ.ව 9.00 සිට වීරඹුගෙදර පොදු ක්රිඩාංගනයේ දී පැවැත්වීමට කටුයුතු සූදානම් කර ඇත..
මත්ද්රව්ය නිවාරණ වැඩසටහන- 2023
අන්තරායක ජාතික ඖෂධ මණ්ඩලය මගින් පවත්වනු ලබන මත්ද්රව්ය නිවාරණය පිළිබද වැඩ සටහනක් 2023.03.08 දින වීරඹුගෙදර ප්රාදේශීය ලේකම් කාර් යාලීය ශ්රවණාගාරයේ පැවැත්විණි.
අඩු ආදායම්ලාභී පවුලක් සඳහා ඉදිකරන ලද නිවසක් විවෘත කිරීම
පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම මත වීරඹුගෙදර ප්රාදේශීය ලේකම් තුමියගේ පූ ර් ණ අධීක්ෂණය යටතේ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් වීරඹුගෙදර කොට්ඨාශයේ පරකුඹුර වසමේ අබාධිත දරුවෙක් සදහා ඉදිකල නිවස ඉදිකල 2023.01.04 දින විවාත කරනු ලැබේ
ගැටුම් නිරාකරණය සඳහා නායකත්ව කුසලතා වර්ධනය කිරීම සම්බන්ධ පුහුණුව
ගැටුම් නිරාකරණය සඳහා නායකත්ව කුසලතා සංවර්ධනය හා සමථකරණ සංකල්පය භාවිතය පිළිබඳව පුහුණු වැඩසටහනක් වීරඹුගෙදර සමථ සංවර්ධන නිලධාරිනියගේ මුලිකත්වයෙන් මුදුන්න ශ්රී පියරතන විදුහලේදී පැවැත්විණි
බිම්මල් වගාව සඳහා පුහුණුව
ග්රාමීය ආර්ථික කේන්ද්ර සවිබල ගැන්වීම ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ග්රාමීය කර්මාන්ත සංවර්ධන හා වෙලදපල ප්රවර්ධන බිම්මල් වගාව පුහුණුව , කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී ගේ සම්පත් දායකත්වයෙන් වීරඹුගෙදර අල්ගම වසම ප්රතිලාභීන් ගණන 31 දෙනෙක් සඳහා පැවැත්විණි
"සිනහ දකින අපේ ලොවක්"
"සිනහ දකින අපේ ලොවක්" තේමා පාඨය පදනම් කර ගනිමින් 2022 වර්ෂයේ ලෝක ළමා දිනය යෙදෙන ඔක්තොබර් 1 වන දින කුරුණෑගල මහ රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය නාලක හේරත් වෛද්ය තුමන්ගේ සහ එම ඒකකයේ සේවය කරන වෛද්ය කාර්යමණ්ඩලය සහ හෙදකාර්ය මණ්ඩලය ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලවල මුල්ය...
බතික් පුහුණු වැඩසටහන
බතික් කර්මාන්තයට අදාළ පුහුණු වැඩමුළුවක් 2022 අගෝස්තු 17/18/19 දින අනුරාධපුර මහ බැංකුවේ නැගෙනහිර කාර්යාලයේ අනුග්රහයෙන් වීරඹුගෙදර කොට්ඨාසයේ පිටවල සංස්කෘතික මධ්යස්ථානයේදී දින 3ක් පැවැත්වේ.
රාජ්ය සේවා ස්ථාන
කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලය
ඉඩම්-අංශය

විමසීම් තොරතුරු
|
ඒ.එච්.එම්.පී. අබේසිංහ මිය ජනපද නිලධාරී(වැඩබලන) දුරකථන අංක-.+094 0716951619 ෆැක්ස් අංක - . +094 0372248061 |
ඉඩම් සම්බන්ධ සෘජු සේවා
|
කළමණාකරන සේවා නිලධාරී +094 0703892100 |
- මූල් උරුමය සංශෝධනය කිරීම
- අනුප්රාප්තිකයන් නම් කිරීම
- ඉඩම් පවරා දීම
- දීමනා පත්ර ඉඩම් වලට අදාල කොන්දේසි ලිහිල් කිරීම සම්බන්ධ කටයුතු
- නව බල පත්ර ලබාදීම හා දීමනා පත්ර සකස් කිරීම සම්බන්ධ කටයතු
- රජයේ අනවසරයෙන් අල්ල ගැනීම සම්බන්ධ කටයුතු
- රජයේ ඉඩම්වල සංතකය ආපස් ගැනීම සම්බන්ධ රාජකාරී කටයුතු(නඩු සම්බන්ධ)
- දෙපාර්තමේන්තු පැවරීම් සම්බන්ධ කටයුතු
- ඉඩම් ආරවුල් හා මාර්ග ආරවුල් සම්බන්ධ කටයුතු
- රක්ෂිත ඉඩම් සම්බන්ධ කටයතු
- රජයේ ඉඩම් ඇපයට තබා ගැනීම සම්බන්ධ කටයතු
- ජංගම සේවා මගින් ඉඩම් ගැටළු නිරාකරණය කරීම සම්බන්ධ කටයතු
- මැණුම් ඉල්ලීම් සහ මැණුම් අවසර ලබාදීම සම්බන්ධ කටයුතු
- රජයේ ඉඩම් සම්බන්ධ තොරතුරු දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම (E-Slims)
- රජයේ ඉඩම් බදු දීම සම්බන්ධ කටයුතු සහ ඵලදායිතා බදු අයකිරීම් සම්බන්ධ කටයුතු
දැව සම්බන්ධ රාජකාරී

|
එස්.ඒ.සමන්තිකා ප්රියදර්ශනී රාජ්ය කළමනාකරණ සේවා නිලධාරී
+094 0372248039 |
- කොස් ගස් කැපීමට අදාල සේවාවන්
- කොස් ගස් කැපීම හා විවිධ ගස් කැපීමට අදාල සේවාවන්
- රජයේ ඉඩම්වල දැව සමිබන්ධ සේවාවන්
- භයානක ගස් ඉවත්කිරීම සම්බන්ධ සේවාවන්·
- දැව ව්යාපාර ලියාපදිංචි කිරීම හා සම්බන්ධ සේවාවන්
- මාර්ගයේ ගස් ඉවත් කිරීමට අදාල සේවාවන්
- මාර්ග රක්ෂිතයේ ගස් ඉවත් කිරීම සම්බන්ධ සේවාවන්
1. ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කර අයඳුම්පත ලබා ගන්න.
2.දැව කපා ඇති ඉඩමෙහි අයිතිය තහවුරු කිරීමට අදාළ ලියකියවිලි
(ඔප්පුව, සැලැස්ම, ලිපි ලේඛන, කැමැත්ත ලිපිය)
3.දැව ලැයිස්තුව
දැව ප්රවාහනය සඳහා බලපත්ර නිකුත් කරනු ලබන්නේ ග්රාම නිලධාරි විසින් සහතික කිරීම සහ ප්රාදේශීය ලේකම්ගේ නිර්දේශය ඇති ලියකියවිලි
වන වනාන්තර නිලධාරීන්ගේ නිර්දේශ ලබා ගැනීමෙනි.
ඉඩම් පරිහරණ හා සැලසුම් සේවා
කොන්ත්රාත් විස්තරය
|
එච්.එල්.ඩී.පී.ජයතිලක ඉඩම් පරිහරණ හා සැලසුම් නිලධාරී
+094 0715884874 |
- ඉඩම් පරිහරණය හා සැලසුම්කරණය පිළිබඳ ප්රජා දැනුවත් කිරීමේ වැඩසටහන් ·
- ඉඩම් පරිහරණය හා සැලසුම් ක්රමවලට අදාළ බිම් මට්ටමේ උද්යාන වැඩසටහන් ·
- ඉඩම් පරිහානියට අදාළ ක්රියාකාරකම් හෝ ඉඩම් පරිහරණය හා සැලසුම්කරණයට අදාළ අවිධිමත් ඉඩම් මැනුම් ·
- ඉඩම් පරිහරණය හා සැලසුම් ක්රමවලට අදාළ යෝග්යතා වාර්තා ඉදිරිපත් කිරීම
ඛනිජ සම්පත් කැණීම හා ප්රවාහනය හා බලපත්ර නිකුත් කිරීම සම්බන්ධ ක්රියාකාරකම්
|
ඒ.ආර්.එච්.බණ්ඩාර මයා රාජ්ය කළමනාකරණ සේවා නිලධාරී
+094 0713623862 |
-
ඛනිජ සම්පත් පතල් කැණීම හා ප්රවාහනය කිරීම සම්බන්ධය(පාෂාණ, වැලි සහ බොරළු) බලපත්ර ක්රියාකාරකම්
-
ග්රැනයිට් සම්බන්ධ අයදුම්පත් නිර්දේශ කිරීමට අදාළ ක්රියාකාරකම් -
ගල්, වැලි සහ බොරළු කැණීම් හා ප්රවාහනයට අදාළ ක්රියාකාරකම් -
උකස් මධ්යස්ථානවලට අදාළ බලපත්ර නිකුත් කිරීමට අදාළ ක්රියාකාරකම් -
සත්ව ප්රවාහන බලපත්ර නිකුත් කිරීමට අදාළ ක්රියාකාරකම් -
රාජසන්තක කරන ලද වැලි සහ දැව පන්සලට භාරදීම සඳහා අයදුම්පත් නිර්දේශ කිරීම
සංඛ්යාන තොරතුරු-2018
සම්පත් පැතිකඩ - 2020
Section 01 Sinhala English Tamil
Section 02 Sinhala English Tami
DIVISIONAL MAPS - 2020
| Grama Niladhari Domain Map | Sinhala | English | Tamil | |||
| Map of the location of the division | Sinhala | English | Tamil | |||
| Map of archeological Places | Sinhala | English | Tamil | |||
| Map of land use | Sinhala | English | Tamil | |||
| Road map of the region | Sinhala | English | Tamil | |||
| Topographic maps | Sinhala | English | Tamil |
ප්රධාන මෙනුව
අප හා සම්බන්ධවන්න






















පී. නන්දික රණවීර මයා
