
විමසීම් තොරතුරු
|
ඒ.එච්.එම්.පී. අබේසිංහ මිය ජනපද නිලධාරී(වැඩබලන) දුරකථන අංක-.+094 0716951619 ෆැක්ස් අංක - . +094 0372248061 |
ඉඩම් සම්බන්ධ සෘජු සේවා
|
කළමණාකරන සේවා නිලධාරී +094 0703892100 |
- මූල් උරුමය සංශෝධනය කිරීම
- අනුප්රාප්තිකයන් නම් කිරීම
- ඉඩම් පවරා දීම
- දීමනා පත්ර ඉඩම් වලට අදාල කොන්දේසි ලිහිල් කිරීම සම්බන්ධ කටයුතු
- නව බල පත්ර ලබාදීම හා දීමනා පත්ර සකස් කිරීම සම්බන්ධ කටයතු
- රජයේ අනවසරයෙන් අල්ල ගැනීම සම්බන්ධ කටයුතු
- රජයේ ඉඩම්වල සංතකය ආපස් ගැනීම සම්බන්ධ රාජකාරී කටයුතු(නඩු සම්බන්ධ)
- දෙපාර්තමේන්තු පැවරීම් සම්බන්ධ කටයුතු
- ඉඩම් ආරවුල් හා මාර්ග ආරවුල් සම්බන්ධ කටයුතු
- රක්ෂිත ඉඩම් සම්බන්ධ කටයතු
- රජයේ ඉඩම් ඇපයට තබා ගැනීම සම්බන්ධ කටයතු
- ජංගම සේවා මගින් ඉඩම් ගැටළු නිරාකරණය කරීම සම්බන්ධ කටයතු
- මැණුම් ඉල්ලීම් සහ මැණුම් අවසර ලබාදීම සම්බන්ධ කටයුතු
- රජයේ ඉඩම් සම්බන්ධ තොරතුරු දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම (E-Slims)
- රජයේ ඉඩම් බදු දීම සම්බන්ධ කටයුතු සහ ඵලදායිතා බදු අයකිරීම් සම්බන්ධ කටයුතු
දැව සම්බන්ධ රාජකාරී

|
එස්.ඒ.සමන්තිකා ප්රියදර්ශනී රාජ්ය කළමනාකරණ සේවා නිලධාරී
+094 0372248039 |
- කොස් ගස් කැපීමට අදාල සේවාවන්
- කොස් ගස් කැපීම හා විවිධ ගස් කැපීමට අදාල සේවාවන්
- රජයේ ඉඩම්වල දැව සමිබන්ධ සේවාවන්
- භයානක ගස් ඉවත්කිරීම සම්බන්ධ සේවාවන්·
- දැව ව්යාපාර ලියාපදිංචි කිරීම හා සම්බන්ධ සේවාවන්
- මාර්ගයේ ගස් ඉවත් කිරීමට අදාල සේවාවන්
- මාර්ග රක්ෂිතයේ ගස් ඉවත් කිරීම සම්බන්ධ සේවාවන්
දැව ප්රවාහනය සඳහා අනුගමනය කළ යුතු ක්රියා පටිපාටිය
1. ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කර අයඳුම්පත ලබා ගන්න.
2.දැව කපා ඇති ඉඩමෙහි අයිතිය තහවුරු කිරීමට අදාළ ලියකියවිලි
(ඔප්පුව, සැලැස්ම, ලිපි ලේඛන, කැමැත්ත ලිපිය)
3.දැව ලැයිස්තුව
දැව ප්රවාහනය සඳහා බලපත්ර නිකුත් කරනු ලබන්නේ ග්රාම නිලධාරි විසින් සහතික කිරීම සහ ප්රාදේශීය ලේකම්ගේ නිර්දේශය ඇති ලියකියවිලි
වන වනාන්තර නිලධාරීන්ගේ නිර්දේශ ලබා ගැනීමෙනි.
ඉඩම් පරිහරණ හා සැලසුම් සේවා
කොන්ත්රාත් විස්තරය
|
එච්.එල්.ඩී.පී.ජයතිලක ඉඩම් පරිහරණ හා සැලසුම් නිලධාරී
+094 0715884874 |
- ඉඩම් පරිහරණය හා සැලසුම්කරණය පිළිබඳ ප්රජා දැනුවත් කිරීමේ වැඩසටහන් ·
- ඉඩම් පරිහරණය හා සැලසුම් ක්රමවලට අදාළ බිම් මට්ටමේ උද්යාන වැඩසටහන් ·
- ඉඩම් පරිහානියට අදාළ ක්රියාකාරකම් හෝ ඉඩම් පරිහරණය හා සැලසුම්කරණයට අදාළ අවිධිමත් ඉඩම් මැනුම් ·
- ඉඩම් පරිහරණය හා සැලසුම් ක්රමවලට අදාළ යෝග්යතා වාර්තා ඉදිරිපත් කිරීම
ඛනිජ සම්පත් කැණීම හා ප්රවාහනය හා බලපත්ර නිකුත් කිරීම සම්බන්ධ ක්රියාකාරකම්
|
ඒ.ආර්.එච්.බණ්ඩාර මයා රාජ්ය කළමනාකරණ සේවා නිලධාරී
+094 0713623862 |
-
ඛනිජ සම්පත් පතල් කැණීම හා ප්රවාහනය කිරීම සම්බන්ධය(පාෂාණ, වැලි සහ බොරළු) බලපත්ර ක්රියාකාරකම්
-
ග්රැනයිට් සම්බන්ධ අයදුම්පත් නිර්දේශ කිරීමට අදාළ ක්රියාකාරකම් -
ගල්, වැලි සහ බොරළු කැණීම් හා ප්රවාහනයට අදාළ ක්රියාකාරකම් -
උකස් මධ්යස්ථානවලට අදාළ බලපත්ර නිකුත් කිරීමට අදාළ ක්රියාකාරකම් -
සත්ව ප්රවාහන බලපත්ර නිකුත් කිරීමට අදාළ ක්රියාකාරකම් -
රාජසන්තක කරන ලද වැලි සහ දැව පන්සලට භාරදීම සඳහා අයදුම්පත් නිර්දේශ කිරීම






















පී. නන්දික රණවීර මයා
