තොරතුරු දැන ගැනීමේ අයිතිය
| නම්කල නිලධාරියා | ජේ.ජී.ජී. අයෝමි වීරවර්ධන මිය |
ප්රාදේශීය ලේකම් |
+94 372248010 | |
| තොරතුරු නිලධාරියා |
එම්.ටී.එන්. කරුණාසේන | සහකාර ප්රාදේශීය ලේකම් | +94 | |
| විෂය නිලධාරියා |
ආර්.එම්.එන්.එන්. ගුණසේකර | සංවර්ධන නිළධාරී | +94 773012268 | |
මහජනතාව සදහා මෙම කාර්යාලයෙන් යම්කිසි තොරතුරක් දැන ගැනීමට අවශ්ය නම් පහත ක්රියා පිළිවෙල අනුගමනය කළ හැකිය.
- තොරතුරු ඉල්ලා සිටීම සදහා ඇති ආකෘති පත්රය පුරවා කාර්යාලයේ තොරතුරු නිලධාරීයාට ලබා දීම.
- දුරකතන, ඊ මේල්, ෆැක්ස් හෝ වාචිකව අවශ්ය තොරතුරු ඉල්ලා සිටිය හැකිය.
- තොරතුරු ඉල්ලා දින 14 ක් ඇතුලත තොරතුරු ලබාදීම සිදුකල හැකිය.
- තොරතුරු ලබාදීම සදහා ගාස්තුවත් ගෙවිය යුතු නම් රජයේ අනුමත ගාස්තුවලට යටත්ව තොරතුරු ලබාදිය හැකිය.
තොරතුරු ලබා නොදෙන අවස්ථා
- පුද්ගලික තොරතුරු.
- තෙවන පාර්ශවයන් විසින් ලබාදුන් තොරතුරු
- රාජ්ය රහස් වලට සම්බන්ධ තොරතුරු
ඔබ ලබාගන්නා තොරතුරු පළිබද සෑහීමකට පත් නෙවේ නම් නම්කල නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇත.

















