| සංවර්ධන අවශ්යතා - 2021 |
| අනු අංකය | ව්යාපෘකියේ නම | ව්යාපෘති වියදම |
| 1 | පලාපත්වල ගම මැද පාර කේ.ආර් ආනන්ද විජේසුරිය මහතාගේ නිවසට යන මාර්ගය කොන්ක්රීට් කිරිම | - |
| 2 | විරඹුගෙදර ග්රාම නිලධාරි වසමේ මානාහෙටිටිය ඩී.එම් රුවන් බන්ඩාර මහතාගේ නිවස අසල සිට වංගුව දක්වා මාර්ගය කොන්ක්රීටි කිරීම | 242,500.00 |
| 3 | කණුමලේ ජේ.ඒ.වික්රමසිංහ මයාගේ නිවස ඉදිරිපිට සිට කන්නැහැපොල දක්වා මාර්ගය මෝටර් ග්රේඩර් කිරිම | 38,800.00 |
| 4 | උහුමීය දම්පිටිය මාර්ගයේ අරලිය උයන අතුරු මාර්ගයට කාණු කැට දැමීම | - |
| 5 | හුරුග්ගමුව බැද්දේගම ග්රාමයට ප්රවේශ වන ස්ථානයෙන් කොටසක් කොන්ක්රීට් දමා සකස් කිරීම | 27,561.98 |
| 6 | තම්මිට සියඹලාවැහැර හන්දියේ සිට නෙත්තිපොල පන්සල දක්වා පාර සංවර්ධනය කිරීම | 43,854.53 |
| Sub Total | 352,716.51 | |
| 1.11 | ||
| 1 | මඩවල ශෛලබිම්බා උපෝසථාරාම විහාරස්ථ සංවර්ධන කටයුතු සදහා | - |
| 2 | ශ්රී සිවලී විහාරස්ථානයේ චෛත්ය ගර්භය වටේ හා මාර්ගයේ දෙපස ලාම්පු කණු යොදා විදුලිය සැපයීම | 182,418.70 |
| 3 | තම්මිට පුරාණ අලෝකාරාම විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම | 77,600.00 |
| 4 | කොටකඩුව දේවගිරි රාජ මහාවිහාරයේ නව සංඝා වාසයේ ඉතිරි වැඩ නිම කිරීම | - |
| 5 | රුවන්ගිරි කන්ද ශ්රී වලගම්බා රජමහා විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදි කිරීම | - |
| 6 | පතින්වත්ත පුස්ථකාල ගොඩනැගිල්ලේ වැඩ නිම කිරීම සදහා. | 58,200.00 |
| 7 | රුවන්ගිරි කන්ද ශ්රී වලගම්බා රජමහා විහාරයේ සහම් පාසල් සිසු සෙවණ ගොඩනැගිල්ලේ ඉදි කිරීම් කටයුතු සදහා | 385,614.60 |
| 8 | ඉහල කඩදුන්න රුවන්ගිරිකන්ද විහාරස්ථානයේ සිසු සෙවණ ගොඩනැගිල්ල ඉදි කිරීම.කිරීම. | 97,000.00 |
| 9 | බුඑපිටිය ශූද්ධ වු කාමෙල් දේවස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලේ වහලය අඑත් වැඩියාව | 97,000.00 |
| 897,833.30 | ||
| 1.9 | ||
| 1 | නාගනේ කදුරුවැල්ල මකුලොළුව සුහද අවමංගල්යාධාර සමිතිය සදහා ප්ලාස්ටික් පුටු ලබා දීම | - |
| 2 | උහුමීය එක්සත් ගොවි සංවිධානය සදහා කෘමි නාශක ඉසින යන්ත්රයක් ලබා දීම | - |
| 3 | යන්තම්පල අවමංගල්යාධාර සමිතියට ප්ලාස්ටික් පුටු මිලදී ගැනීම | - |
| 4 | ඉලුක්ගොඩ ග්රාම සංවර්ධන සමිතිය සදහා ප්ලාස්ටික් පුටු ලබා දීම | - |
| 5 | ලෝකහෙට්ටිය ප්රගති සුභසාධක සමිතියට පුටු ලබා දීම | 29,248.56 |
| 6 | කිරලබොක්ක සමගි සුභසාධක සමිතිය සදහා ප්ලාස්ටික් පුටු ලබා දීම | - |
| 7 | එකමුතු වැඩිහිටි සංව්ධානය -සදගල දකුණ ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා දීම | - |
| 8 | තිසර යෞවන සමාජය ක්රීඩාභාණ්ඩ ලබා ගැනීම සදහා | - |
| 9 | සරණ සුභසාධක සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා | - |
| 10 | අරුණළු මිතුරු සමාජයට 10*10 වී.අයි.පී හට් ඒකක් ලබා දීම | - |
| 11 | ප්රගති ග්රාම සංවර්ධන සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා දීම) | - |
| 12 | ඉළුක්ගොඩ ග්රාම සංවර්ධන සමිතියට පුටු ලබා දීම | - |
| 13 | මකුල්ඔළුව ඒක්සත් මරණාධාර සමිතියට පුටු ලබා දීම | - |
| 14 | කණුමලේ පුබුදූ ග්රාම සංවර්ධන සමිතියට පුටු ලබා දීම | - |
| 15 | බුළුපිටිය අවමංගල්යාධාර සමිතියට පුටුලබා දීම | 38,554.92 |
| 16 | රංජනගම පැරකුම් මරණාධාර සමිතියට පුටු ලබා දීම | - |
| 17 | බමුණුගෙදර සහන සුභසාධක හා ග්රාම සංවර්ධන සමිතිය සදහා ප්ලාස්ටික පුටු ලබා දීම. | - |
| 18 | පතින්වත්ත ග්රාම සංවර්ධන සමිතිය සදහා ප්ලාස්ටික පුටු ලබා දීම. | - |
| 19 | මානාහෙටිටිය සුහද සුභසාධක සමිතිය සදහා ප්ලාස්ටික් පුටු ලබා දීම ලබා දීම. | - |
| 20 | වෙහෙරබැන්ද සමගි අවමංගල්යාධාර සමිතිය සදහා ප්ලාස්ටික පුටු ලබා දීම. | - |
| 21 | ලෝකහෙටිටිය ප්රගති සුභසාධක සංගමය සදහා සාස් පාන් කට්ටලයක් ලබා දීම. | - |
| 22 | වීරඹුගෙදර ගැමුණු පුජා මණ්ඩලය සදහා ප්ලාස්ටික් පුටු ලබා දීම | - |
| 23 | ඉහල කොස්සව සුභසාධක සමිතිය සමිතිය සදහා ප්ලාස්ටික් පුටු ලබා දීම | - |
| 24 | මැදගම එකමුතු අවමංග්යාධාර සමිතිය සදහා පුටු ලබාගැනීම | - |
| 25 | මඩවල උතුර වැඩිහිටි සමිතිය සදහා ප්ලාස්ටික් පුටු ලබා දීම | - |
| 26 | පිටවල සරණ සභසාධක සංගමයට ප්ලාස්ටික් පුටු ලබා දීම | - |
| 27 | ලෝකහෙටිටිය ප්රගති සුභසාධක සංගමය සදහා ප්ලාස්ටික් පුටු ලබා දීම ලබා දීම. | - |
| 28 | මානාහෙටිටිය ජන සුරකුම් ශාකාව සදහා ප්ලාස්ටික් පුටු ලබා දීම ලබා දීම. | - |
| 29 | වැලමිටියාව මරණාධාර සමිතියට සදහා ප්ලාස්ටික් පුටු ලබා දීම ලබා දීම. | - |
| 30 | ඉහල කඩදූන්න පුබුදූ මරණාධාර සමිතියට පුටු ලබා දීම ලබා දීම. | - |
| 31 | හේනෙපොල එක්සත් මරණාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම ලබා දීම. | - |
| 32 | සිල්වලයින් ක්රීඩා සමිතියට ශබ්ද විකාශන යන්ත්රයක් ලබා දීම | - |
| 33 | වීරඹුගෙදර ප්රා.ලේ 870 ගෝනව වසමේ ගෝනව එක්සත් අවමංගල්යාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබා ගැනීම. සමිතිය සදහා ප්ලාස්ටික් පුටු ලබා දීම | - |
| 34 | ව්රඹුගෙදර ප්රා.ලේ ගල්ලැහැර,අරුනළු සුභසාධක සමිතිය සදහා විදුලි ජනක යන්ත්රයක් ලබා දීම. | 51,480.00 |
| 35 | ව්රඹුගෙදර ප්රා.ලේ හුරුග්ගමුව ගා.නි වසමේ වැලමිටියාව එක්සත් අවමංගල්යාධාර සමිතිය සදහාප පුටු ලබා දීම. | 38,554.92 |
| 36 | වීරඹුගෙදර රත්මල් උයන එකමුතු සුභසාධක හා අවමංගල්යාධාර සමිතිය සදහා ප්ලාස්ටික් පුටු ලබා ගැනීම සදහා. | 38,554.92 |
| 37 | මෛත්රී අවමංගල්යාධාර සමිතියට 10 kg රයිස් කුකර් 2ක් ලබා දීම. | 35,000.00 |
| 38 | බෝලාන සිරිලිය කාන්තා සමිතියට පිගන් ලබා දීම | - |
| 39 | සාමාධි සුභසාධක සමිතිය, යාලව Hot and cool dispenser (කුඩා) ලබා දීම | - |
| 40 | වැලමිටියාව එක්සත් මරණාධාරසමිතියට පිගන් ලබා දීම | - |
| 41 | රංජනගම ග්රාම සංවර්ධන සමිතිය- Hot and cool dispenser (කුඩා) ලබා දීම | - |
| 42 | ලිය සවිය කාන්තා කාර්්ය සංවිධානය ,කදුරුගහමඩිත්ත Hot and cool dispenser (කුඩා) ලබා දීම | - |
| 43 | එක්සත් සුභසාධක සමිතිය -කදුරුගහමවිත්ත,උහුමීය Hot and cool dispenser (කුඩා) ලබා දීම | - |
| 44 | ගෙපල්ලව ප්රගතිසුභසාධක සමිතිය-ගෙල්ලව,රංජනගම Hot and cool dispenser (කුඩා) ලබා දීම | - |
| 45 | කදුරුගහමඩිත්ත සමගි ග්රාම සංවර්ධන සමිතිය Hot and cool dispenser (කුඩා) ලබා දීම | - |
| 46 | මානහෙටිටිය මරණාධාර සමිතියට Hot and cool dispenser (කුඩා) ලබා දීම | - |
| 47 | රංවලගෙදර එක්සත් මරණාධාර සමිතියට Hot and cool dispenser (කුඩා) ලබා දීම | - |
| 48 | ස්වශක්ති වනිතා දිරිය සමිතියට සාස්පාන් කට්ටලයක් ලබාදීම-අප්පුහාමි මාවත ,කණුමලේ | - |
| 49 | රුක්අත්තන වත්ත ජනපදය එකමුතු ග්රාම සංවර්ධන සමිතියට Hot and cool dispenser (කුඩා) ලබා දීම | - |
| 50 | සී/ස දංවැල්ල මැටි කර්මාන්ත සුභසාධක සමිතිය- Hot and cool dispenser (කුඩා) ලබා දීම | - |
| 51 | රාජපිටිය පෙර මග සුභසාධක සමිතිය සදහා වානේ කබඩ් එකක් ලබා දීම. | 11,385.00 |
| 52 | ක්ලෝවිස්වත්ත උහුමීය එක්සත් මරණාධාර සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම සදහා. | - |
| 53 | පොතුහැර රාජපිටිය අරුණළු සුභ සාධක සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම සදහා. | - |
| 54 | ලෝකහෙට්ටිය ප්රගති ග්රාම සංවර්ධන සමිතියට පිගන් ලබා ගැනීම සදහා | - |
| 55 | ගෝනව මෛත්රී අවමංගල්යාධාර සංවර්ධන සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම සදහා. | - |
| 56 | උහුමීය සදගල එකමුතු අවමංගල්යාධාර සමිතියට VIP හටි එකක් ලබා ගැනීම | 54,450.00 |
| 57 | පොතුහැර අල්ගම එක්සත් සුභසාධක හා මරණාධාර සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම සදහා. | - |
| 58 | දෙහිකුඹුර පුගල්ල එක්සත් අවමංගල්යාධාර සමිතියට සාස්පාන් කට්ටලයක් ලබා ගැනීම සදහා. | - |
| 59 | උහුමීය එක්සත් ගොවි සංවිධානයට බුෆේ සෙට් එකක් ලබා ගැනීම සදහා | - |
| 60 | නාගනේ කදුරුවැල්ල මකුලොළුව සුහද අවමංගල්යාධාර සමිතිය සදහා ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා දීම | 13,733.28 |
| 61 | අල්ගම ග්රාම නිළධාරී වසමේ අල්ගම නවසද ග්රාම සංවර්ධන සමිතියට VIP හට් එකක් ලබා ගැනීම සදහා | - |
| 62 | අරුණළු මිතුරු සමිතියට ප්ලාස්ටික් පුටු ලබා ගැනීම සදහා. | - |
| 63 | මුදුන්න කොස්සව සුහද අවමංගල්යාධාර සමිතිය සදහා වානේ අල්මාරි සහ පුටු ලබා දීම | 2,658.96 |
| 64 | මඩවල දකුණ එක්සත් අවමංගල්යාධාර සමිතිය සදහා විදුලි ජනක යන්ත්රයක් ලබා ගැනීම සදහා. | 39,600.00 |
| 65 | බුළුපිටිය අවමංගල්යාධාර සමිතියට බුෆේ සෙට් එකක් ලබා ගැනීම | - |
| 66 | රාජපිටිය එක්සත් ග්රාම සංවර්ධන සමිතිය සදහා බුෆේ සෙටි එකක් ලබා දීම. | - |
| 67 | දංගොල්ල ගැමුණු සුභසාධක සමිතියට බුෆේ සෙටි එකක් ලබා දීම. | - |
| 68 | ලෝකාහෙට්ට්ය ප්රගති සුභසාධක සමිතිය සදහා සාස්පාන් කට්ටලයක් ගැනීම | - |
| 69 | ගල්ලැහැර මහා විද්යාලයට අභ්යන්තර ඇමතුම් කටට්ලයක් ලබා ගැනීම සදහා. | - |
| 70 | රණසිංහ තුරුනූ සංසදයට පිගන් ලබා ගැනීම | - |
| 71 | උහුමීය වෙහෙරබැන්ද සමගි අවමංගල්යාධාර සමිතිය සදහා බුෆේ සෙට් එකක් ලබා ගැනීම. | - |
| 72 | මඩවල දකුණ සමගි අවමංගල්යාධාර සමිති සදහා VIP හට් එකක් ලබා ගැනීම සදහා | - |
| 73 | හුරුග්ගමුව ගොවි සංවිධානයට තෙල් ඉසින යන්ත්රයක් ලබා ගැනීම සදහා. | - |
| 74 | අඹහැර එක්සත් මරණාධාර සමිතියට VIP හට් එකක් ලබා ගැනීම සදහා | - |
| 75 | වෙවැල්පොල හේනේපොල එක්සත් මරණාධාර සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | - |
| 76 | රත්මල් උයන රත්මල් තැන්න සද තැන්න සුභසාධක හා අවමංගල්යාධාර සමිතියට ශබ්ද විකාශන යන්ත්රයක් ලබා දීම. | 38,000.00 |
| 77 | බමුණුගෙදර සක්කාරිය සමුපකාර සමිතිය සදහා පුටු ලබා ගැනීම. | - |
| 78 | කන්නැහැපොළ සුභ සාධක සමිතියට සමිතියට සාස් පාන් කට්ටලයක් ලබා ගැනීම | 18,250.00 |
| 79 | දෙහිකුඹුර ග්රා.නි වසමේ කිරලබොක්ක ගැමුණූ සංවර්ධන සමිතියට vip හට් ලබා දීම. | 58,000.00 |
| 80 | සුවශත්ති කාන්තා ග්රාම සංවර්ධන සමිතියට සාස් පාන් කට්ටලයක් ලබා ගැනීම | 14,850.00 |
| 81 | එක්සත් සියඔලාවැහැර අවමංගල්යාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබා ගැනීම සදහා | 24,750.00 |
| 82 | උහුමීය ජයශක්ති අවමංගල්යාධාර සමිතිය සදහා සාස් පාන් කට්ටලයක් ලබා දීම. | 24,750.00 |
| 83 | දුනුකේදෙණිය සමගි අවමංගල්යාධාර සමිති සදහා ඇදි සහිත ප්ලාස්ටක් පුටු ලබා ගැනීම සදහා | 29,248.56 |
| 84 | පර කුඹුර දැහැමි එකමුතු සුභ සාධන සමිතිය පුටු මිලදී ගැනීම | - |
| 85 | ගෝනව එක්සත් අවමංගල්යාධාර සමිතියට පුටු ලබා දිම | - |
| 86 | ඉහළ මඩවල සමඟි මරණාධාර සමිතිය ශබ්ද විකාශන යන්ත්රයක් ලබා ගැනිම | - |
| 87 | සැවැන්දන ශ්රි ධර්ම පාල මරණාධාර සමිතියපුටු මිලදී ගැනීම | - |
| 88 | ජයවඩනගම බෝධිරුක්කාරාමයේ සීවලී දහම් පාසලට ඩෙස් බංකු ලබා දීම | 24,750.00 |
| 89 | උහුමීය සිල්වර් ලයින් ක්රීඩා සමාජයට ප්ලාස්ටික් පුටු ලබාදීම | 13,733.28 |
| 90 | බමුණුගෙදර සහන සුභසාධක හා ග්රාම සංවර්ධන සමිතිය සදහා පිගන් බඩු ලබා දිම | 14,450.00 |
| 91 | ලෝකාහෙට්ටිය ප්රගති සුභසාධක සංගමයට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | - |
| 92 | වැලමිටියාව එක්සත් මරණාධාර සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | - |
| 93 | විරමුගෙදර එකමුතු කාන්ත බල මණ්ඩලය සදහා කුඩය සහිත මේස ලබා දීම | - |
| 94 | හුරුග්ගමුව පුරාණ විහාරය විරඹුගෙදර ශ්රි බුද්ධ රක්ඛිත දහම් පාසලට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | - |
| 95 | කළුදෑලිය ලෝකහෙට්ටිය සමගි ග්රාම සංවර්ධන සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | - |
| 96 | බැද්දේගම කරගහගෙදර නාරම්මල එක්සත් අවමංගල්යාධාර සමිතියට ඇදි රහිත ප්ලාස්ටක් පුටු ලබා දීම. | 9,900.00 |
| 97 | රත්මල් උයන පිදුරුවැල්ල අංක 06 සියපත පුජා මුල සමිතිය වෙතට ප්ලාස්ටික් පුටු ලබා දීම | - |
| 98 | පරකුඹූර ග්රා,නි වසමේ රාජපිටිය අරුණළු සුභසාධන සමිතිය වෙත ප්ලාස්ටික් පුටු ලබා දීම සඳහා | 14,624.28 |
| 99 | ලෝකහෙට්ටිය ප්රගති සුභසාධක සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම | 14,624.28 |
| 100 | බුළුපිටිය වෙලගෙදර එක්සත් අවමංගල්යාධාර සමිතිය වෙතට ප්ලාස්ටික් පුටු ලබා දීම සඳහා | 11,880.00 |
| 101 | නාගනේ වදාකඩ එක්සත් අවමංගල්යාධාර සමිතිය වෙතට පිගන් ලබා දීම සඳහා | 11,475.00 |
| 102 | උහුමීය සඳගල අවමංගල්යාධාර සමිතියට අවශ්ය ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | - |
| 103 | කළුගමුව සියඹලා වැහැර ෙසම්ය දිරිය වනිතා කාන්තා සමිතියට ප්ලාටික් පුටු ලබා දිම | - |
| 104 | වැලමිටියාව හුරුක්ගමුව වැඩිහිටි සුභ සාධක සමිතියට අවශ්ය ප්ලාස්ටික් ප්රටු ලබා ගැනිම | - |
| 105 | වල්පොළ ගෙදර එක්සත් මරණාධාර සමිතියට අවශ්ය ප්ලාස්ටික් ප්රටු ලබා ගැනිම | - |
| 106 | ගල්ලැහැර ලෝකා හෙට්ටිය ග්රාම සංවර්ධන සමිතියට ගෑස් ලිප් ලබා ගැනිම | - |
| 107 | රංජනගම ගොඩවිට අවමංගල්යාධාර සමිතියට අවශ්ය ප්ලාස්ටික් ප්රටු ලබා ගැනිම | - |
| 108 | ලෝකාහෙට්ටිය සංඝමිත්තාදිරිය වනිතා සමිතියට ප්ලාස්ටික් පුටු ලබාගැනිම | - |
| 109 | ගල්ලැහැර මහා විද්යාලයට අභ්යන්තර ඇමතුම් පද්ධතියක් සඳහා අවශ්ය උපකරණ ලබා ගැනීම සදහා. | - |
| 110 | කණුමලේ ඉසුරු සත්කාර්ය සමුපකාර සමිතියට අවශ්ය අමානෝ තහඩු ලබා ගැනීම | 38,500.00 |
| 111 | පහල කඩදුන්න සමගි සුහසාධක හා ග්රාම සංවර්ධන සම්තියට ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 14,624.28 |
| 112 | කඑගමුව පුබුදූ සුභසාධක සමිතියට පුටු ලබා දීම | - |
| 113 | කඑගමුව සුවශක්ති ග්රාම සංවර්ධන සමිතියට ශබ්ද විකාශන යන්ත්රයක් ලබා දීම | - |
| 114 | හංවැල්ල මෛත්රී අවමංගල්යාධාර සමිතියට ප්රුටු ලබා දීම | - |
| 115 | හුරුග්ගමුව සුහද එක්සත් සමිතිය සදහා ශබ්ද විකාශන යන්ත්රයක් ලබා දීම | - |
| 116 | බැද්දේගම එක්සත් අවමංගල්යාධාර සමිතියට vip හට් ඒකක් ලබා දීම | - |
| 117 | සදරැස සුභසාධක සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම | - |
| 118 | වීරඹුගෙදර ගැමුණු ප්රජා මණ්ඩලයට සදහා පුටු ලබා ගැනීම | - |
| 119 | ගෙපල්ලව එක්සත් සමිතිය සදහා නෙස්කැෆේ මැෂිමක් ලබා ගැනීම | - |
| 120 | සදගල එකමුතු සමිතිය සදහා VIP හට් එකක් ලබා ගැනීම | - |
| 121 | දුනුකේදෙණිය ගොවි කාන්තා සමිතියට බුෆේ සෙට් එකක් ලබා ගැනීම | - |
| 122 | මඩවල මෛත්රී වැඩිහිටි සමිතිය සදහා පුටු ලබා ගැනීම | - |
| 123 | ගලබඩගම කාන්තා සමිතිය සදහා පුටු ලබාගැනීම | - |
| 124 | තම්ම්ට එකමුතු ගොවි කාන්තා සමිතියට පුටු ලබා ගැනීම | - |
| 125 | ගොඩවිට මරණාධාර සමිතිය සදහා පුටු ලබා ගැනීම | - |
| 126 | අල්ගම අරුනළු සමිතිය සදහා පුටු ලබා ගැනීම | - |
| 127 | ගොඩවිට අරුණළු සමිතිය සදහා පුටු ලබා ගැනීම | - |
| 128 | වෙලගෙදර ශ්රී සරණ ග්රාම සංවර්ධන සමිතිය සදහා පුටු ලබා ගැනීම | - |
| 129 | පනාගමුව එක්සත් සමිතිය සදහා ප්ලෑෂර් ලයිට් එකක් ලබා ගැනීම | 24,750.00 |
| 130 | කඑගමුව මාතෘ සායනය සදහා පුටු ලබා ගැනීම | - |
| 131 | යන්තම්පල සුභසාධක සමිතිය සදහා ගෑස් ලිප් හා උපකරණ ලබා ගැනීම | 22,500.00 |
| 132 | පූගල්ල ගොවි සංසදය සදහා වතුර මෝටරයත් ලබා ගැනීම | - |
| 133 | නෙත්තිපොල අවමංගල්යාධාර සමිතිය සදහා ප්ලෑෂර් ලයිට් ලබා ගැනීම | 24,750.00 |
| 134 | වෙහෙරබැන්ද සමගි සමිතිය සදහා නෙස්කැෆේ මැෂිමක් ලබා ගැනීම | - |
| 135 | මොරගොල්ල එක්සත් සමගි කාන්තා සමිතිය සදහා පුටු ලබා ගැනීම | - |
| 136 | නාගනේ කදුරුවැල්ල මකුල් ඹළුව සුහද මරණාධාර සමිතිය සදහා පුටු ලබා ගැනීම | - |
| 137 | ගල්ලැහැර සුමංගල ග්රාම සංවර්ධන සමිතිය සඳහා ශබ්ද වාහිණි යන්ත්රයක් ලබා ගැනීම | - |
| 138 | විජේසිංහපුර එකමුතු අවමංගල්යාධාර සමිතිය සදහා පුටු ලබා ගැනීම | 24,750.00 |
| 139 | කිරලබොක්ක හිම්සර ළදරු පාසල සදහා ක්රීඩා උපකරණ ලබා ගැනීම | - |
| 140 | වීරඹුගෙදර විජේසිංහපුර එකමුතු අවමංගල්යාධාර සමිතියට සදහා ප්ලාස්ටික්පුටු ලබා ගැනීම(අජිත් නිවාර් කබ්රාල්) | 24,750.00 |
| 141 | දළුපෙතේගෙදර පැරකුම් සමිතිය සඳහා පුටු සම අමානෝ තහඩු හට් එකක් ලබා ගැනිම | 57,200.00 |
| 142 | යාලව සමාධි සුභ සාධක සමිතියට පුටු ලබා ගැනිම | 29,248.56 |
| 143 | සී.ශෛලතරාරාම විහාරස්ථානයට කැමරා උපකරණ ලබාගැනීම(හරිනි අමරසුරිය මැතිනිය) | - |
| 144 | උහුමීය කන්නැහැපොළ සමගි සුභසාධක සමිතියට ගෑස් ලිපක් හා සාස් පාන් ලබා දීම(මංජුලා කුමාරි දිසානායක) | 24,000.00 |
| 145 | ක්ලෝවිස්වත්ත එකමුතු අවමංගල්යාධාර හා සුබසාධක සමිතිය සදහා පුටු ලබා ගැනීම | 24,750.00 |
| 146 | කිරලබොක්ක ප්රතිභා ප්රඡාමණ්ඩලයට පුටු ලබා ගැනීම | 49,190.76 |
| 1,035,519.56 | ||
| 1.13 | ||
| 1 | කළුදෑලිය සමගි මරණාධාර සමිතිය සදහා විදුලිය ලබා ගැනීම | 48,500.00 |
| 48,500.00 | ||
| 1.2 | ||
| 1 | වීරඹුගෙදර මෛත්රීවත්ත පදිංචි ඩබ්.එම්.කුසුමාවතී යන අය හට වැසිකිලියක් ඉදිකර ගැනීම සඳහා | - |
සංවර්ධන අවශ්යතා - 2020
මාර්ග සංවර්ධනය
| අනු අංකය | ව්යාපෘතියේ යෝජනාව | ග්රාම නිලධාරී වසම | ප්රතිලාභීන් ගණන | දළ ඇස්තමේන්තු ගත වටිනාකම(රු.) |
| 1 | කොස්වත්ත කඩය අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම | 843 - උහුමීය | 40 | 2,000,000.00 |
| 2 | ක්ලෝවිස් පාර්ක් මාර්ගය සංවර්ධනය කිරීම | 30 | 3,000,000.00 | |
| 3 | උහුමීය ගම මැද පාරේ ඉතිරි කොටස් සංවර්ධනය කිරිම | 100 | 5,000,000.00 | |
| 4 | උහුමීය අනුර ජනපදයේ බතල හේන වත්ත මාර්ගය සංවර්ධනය කිරිම | 25 | 2,000,000.00 | |
| 5 | උහුමීය ගම මැද පාර රණවිරු පාර යාවෙන මාර්ගය සංවර්ධනය කිරිම | 50 | 5,000,000.00 | |
| 6 | ක්ලෝවිස් වත්ත ගැමුණු මාවතේ හතරමං හන්දියේ සිට පිදුරුවැල්ල දක්වා ඇති මාර්ගය සංවර්ධනය කිරිම | 844 - ක්ලෝවිස්වත්ත | 400 | 10,000,000.00 |
| 7 | ක්ලෝවිස් වත්ත ගැමුණු මාවතේ හතරමං හන්දියේ සිට විජේසිංහපුර දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 350 | 3,000,000.00 | |
| 8 | ක්ලෝවිස්වත්ත ගැමුණු මාවතේ හතරමං හන්දිය දක්වා ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 300 | 500,000.00 | |
| 9 | ක්ලෝවිස් වත්ත තුංමං හංදියේ සිට ඉදිරියට සංවර්ධනය කිරිම | 50 | 500,000.00 | |
| 10 | වල්පොල ගෙදර වෙල් යාය අසලින් ඇති මාර්ගය සංවර්ධනය කිරිම | 35 | 1,000,000.00 | |
| 11 | ගොරොක්ගොල්ල මාර්ගය සංවර්ධනය කිරීම | 845 - සදගල උතුර- | 250 | 2,500,000.00 |
| 12 | කෙසෙල්හේන මාර්ගයේ අවශ්ය ස්ථාන සංවර්ධනය කිරිම | 350 | 2,000,000.00 | |
| 13 | පාසල් මාර්ගය වැටකයා පොත දෙසට සංවර්ධනය කිරිම | 300 | 3,500,000.00 | |
| 14 | අංක 51 නිවස අසල සිට පන්සල් මාර්ගය සංවර්ධනය කිරිම | 450 | 2,000,000.00 | |
| 15 | මඤ්ඤාක්කාහේන හතරමං හන්දියේ සිට අංක 89 නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 846 - සදගල දකුණ | 150 | 3,000,000.00 |
| 16 | මඤ්ඤාක්කාහේන හතරමං හන්දියේ සිට අංක 73 නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 65 | 2,500,000.00 | |
| 17 | රණවිරු සමන්ත මාවත කහට ඇළ දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 250 | 2,500,000.00 | |
| 18 | රත්මලේ කොහාන මාර්ගය කාපට් කිරිම | 847 - පිදුරුවැල්ල | 1000 | 10,000,000.00 |
| 19 | රත්මලේ සිට පඹේ මාර්ගය කොන්ක්රීට් කිරීම | 500 | 9,000,000.00 | |
| 20 | මීගමු පාරේ සිට පිදුරුවැල්ල වෙන්දේසි වත්ත මාර්ගය කොන්ක්රීට් කිරීම | |||
| 21 | ධිරානන්ද මාවතේ සිට සදගල දක්වා මාර්ගය කාපට් කිරීම | 800 | 10,000,000.00 | |
| 22 | ක්වීන්ස් පාර්ක් මාර්ගය කාපට් කිරීම | 800 | 10,000,000.00 | |
| 23 | වෙහෙරබැන්ද පළමු පටුමග සංවර්ධනය කිරීම | 848 - දමුණුගල | 50 | 1,500,000.00 |
| 24 | වෙහෙරබැන්ද ට්රාන්ස්පෝමරය අසල සිට මාර්ගය සංවර්ධන කිරීම | 150 | 5,000,000.00 | |
| 25 | වෙහෙරබැන්ද මැද මාර්ගය සංවර්ධනය කිරීම | 85 | 2,000,000.00 | |
| 26 | රණවිරු විජිත මාවත තාර දැමීම | 60 | 2,500,000.00 | |
| 27 | දම්පිටිය සුසාන භූමිය මාර්ගය සංවර්ධනය කිරිම. | 741 | 3,000,000.00 | |
| 28 | බුළුපිටිය ගම මැද මාර්ගය සංවර්ධනය | 849 - බුළුපිටිය | 290 | 5,000,000.00 |
| 29 | බුළුපිටිය කුරිමුල්ල පාර ප්රතිසංස්කරණය | 180 | 2,000,000.00 | |
| 30 | වෙලගෙදර මාර්ගයේ අවශ්ය ස්ථාන ප්රතිසංස්කරණය (800 m) | 260 | 5,000,000.00 | |
| 31 | වෙලගෙදර මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම | 260 | 5,000,000.00 | |
| 32 | බුළුපිටිය පහලගම මාර්ගය ප්රතිසංස්කරණය | 80 | 400,000.00 | |
| 33 | සියඹලාවැහැර තම්මිට මාර්ගය | 850 - ගලබඩගම | 950 | 5,000,000.00 |
| 34 | සියඹලාවැහැර දඹේ මාර්ගය | 300 | 15,000,000.00 | |
| 35 | තල්වැට අසල සිට තිරියාවෙල දක්වා මාර්ගය | 150 | 3,000,000.00 | |
| 36 | ධර්ම ශ්රී කඩය අසල සිට තල්වැට දක්වා මාර්ගය | 300 | 1,000,000.00 | |
| 37 | කෝන්ගහමුල සිට ප්රේමරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය | 100 | 1,000,000.00 | |
| 38 | වේවැල්පොල අඹහැර ප්රධාන මාර්ගයේ අවශ්ය ස්ථාන ප්රතිසංස්කරණය කිරීම (800 m) | 851 - වේවැල්පොල | 250 | 9,000,000.00 |
| 39 | ද නෙස්ට් මාර්ගය ප්රතිසංස්කරණය කිරීම(1 1/2 km) | 45 | 11,538,000.00 | |
| 40 | ගනේලන්ද මාර්ගය ප්රතිසංස්කරණය කිරීම (800 m) | 50 | 9,000,000.00 | |
| 41 | කණුකැටිය මාර්ගයේ අවශ්ය ස්ථාන ප්රතිසංස්කරණය කිරීම (1 1/4 km) | 200 | 10,000,000.00 | |
| 42 | වැවැකොටුව මාර්ගය ප්රතිසංස්කරණය කිරීම (800 m) | 150 | 3,846,000.00 | |
| 43 | අඹහැර ගමමැද ප්රධාන මාර්ගය තාර දැමීම | 852- අඹහැර | 380 | 5,000,000.00 |
| 44 | අඹහැර කන්තෝරු මාර්ගය ප්රතිසංස්කරණය කිරීම | 350 | 4,000,000.00 | |
| 45 | කහටගොල්ලවත්ත ප්රධාන මාර්ගය සංවර්ධනය කිරීම | 100 | 3,000,000.00 | |
| 46 | අඹහැර සමගි මාවතේ ගල් කන්ද අසල පැති බැම්ම ඉදි කිරීම | 75 | 1,000,000.00 | |
| 47 | අඹහැර පන්සල් මාර්ගය සංවර්ධනය කිරීම | 80 | 3,000,000.00 | |
| 48 | රංජනගම දළුපතේගෙදර මාර්ගය පැති බැම්මක් යොදා ප්රතිසංස්කරණය කිරීම | 853 - රංජනගම | 200 | 2,000,000.00 |
| 49 | එන්.ඇම්.අප්පුහාමි මාවතේ vi වන පටුමග සංවර්ධන කිරීම | 180 | 1,500,000.00 | |
| 50 | රංජනගම වේවැල්පොල මාර්ගය ප්රතිසංස්කරණය කිරීම | 280 | 2,500,000.00 | |
| 51 | දංවැල්ල කන්නැහැපොල මාර්ගය ප්රතිසංස්කරණය කිරීම | 120 | 1,500,000.00 | |
| 52 | රංජනගම කැටය අසල සිට වේවැල්පොල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 230 | 2,000,000.00 | |
| 53 | ගොඩවිට සිට අමුණුගම දක්වා ඇති ප්රධාන මාර්ගයේ (2 km) ක දුරට කාපට් කිරීම | 854 -ගොඩවිට | 1000 | 10,000,000.00 |
| 54 | ගොඩවිට එගොඩවත්ත මාර්ගය කොන්ක්රිට් කිරීම. | 800 | 3,000,000.00 | |
| 55 | ගොඩවිට පන්සල් පාර කොන්ක්රීට් කිරීම | 800 | 3,000,000.00 | |
| 56 | ගොඩවිට ගමමැද මාර්ගයේ අවශ්ය ස්ථාන කොන්ක්රීට් කිරීම | 700 | 2,500,000.00 | |
| 57 | ගොඩවිට වැව පාර කොන්ක්රීට් කිරීම | 500 | 2,000,000.00 | |
| 58 | සාප්පුවත්ත මාර්ගය කොන්ක්රීට් කිරීම | 855 - කණුමලේ | 150 | 3,000,000.00 |
| 59 | වදුරාගල වත්ත මාර්ගය කොන්ක්රීට් කිරීම | 80 | 2,000,000.00 | |
| 60 | දංවැල්ල මාර්ගය කොන්ක්රීට් කිරීම | 200 | 800,000.00 | |
| 61 | කණුමලේ ගරාජය අසල මාර්ගය කොන්ක්රිට් කිරීම | 60 | 1,200,000.00 | |
| 62 | ඉසුරුමාවත පැති බැම්ම බැද සංවර්ධනය කිරීම | 100 | 2,000,000.00 | |
| 63 | රාජපිටිය ඉක්කමුල්ල මාර්ගය සංවර්ධනය කිරීම | 856 - පරකුඹුර | 40 | 2,000,000.00 |
| 64 | පනාගමුව සුසානභූමි මාර්ගය සංවර්ධනය කිරීම | 160 | 3,000,000.00 | |
| 65 | රාජපිටිය ප්රජාශාලා මාර්ගය සංවර්ධනය කිරීම | 200 | 3,000,000.00 | |
| 66 | පරකුඹුර ගමමැද මාර්ගය සංවර්ධනය කිරීම | 60 | 2,000,000.00 | |
| 67 | පරකුඹුර ගමමැද වලව්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම | 50 | 3,000,000.00 | |
| 68 | අල්ගම වෙලේ හන්දියේ සිට නෙත්තිපොල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 857 - අල්ගම | 12 | 2,000,000.00 |
| 69 | අල්ගම ඉහලගම මාර්ගයේ වෙල අසල පැතිබැම්ම ඉදි කර ඉතිරි ස්ථාන සංවර්ධනය කිරීම | 10 | 5,000,000.00 | |
| 70 | අල්ගම සිට හිරිපත්වැල්ල දක්වා මාර්ගයේ ඉතිරි ස්ථාන සංවර්ධනය කිරීම | 75 | 2,000,000.00 | |
| 71 | අල්ගමකන්ද මෙහෙණි ආරාම පාර සංවර්ධනය කිරීම | 300 | 5,000,000.00 | |
| 72 | අල්ගම පාරේ සිට මැදගම ගෙදර දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 75 | 5,000,000.00 | |
| 73 | නෙත්තිපොල පනාගමුව ප්රධාන මාර්ගය ප්රතිසංස්කරණය කිරීම | 858 - තම්මිට | 185 | 2,500,000.00 |
| 74 | තම්මිට නෙත්තිපොල ප්රධාන මාර්ගය ප්රතිසංස්කරණය කිරිම | 150 | 5,000,000.00 | |
| 75 | නෙත්තිපොල සායන මධ්යස්ථානය ඉදිරිපිටින් ඇති මාර්ගය ප්රතිසංස්කරණය කිරීම | 125 | 3,500,000.00 | |
| 76 | තම්මිට සියඹලාවැහැර මාර්ගය ප්රතිසංස්කරණය කිරීම | 155 | 4,000,000.00 | |
| 77 | තම්මිට විහාරස්ථානය අසලින් ඇති අඹහැර දක්වා ඇති මාර්ගය ප්රතිසංස්කරණය | 145 | 3,500,000.00 | |
| 78 | අක්කරේ මාර්ගය ප්රතිසංස්කරණය | 859 - උඩුගම | 235 | 4,000,000.00 |
| 79 | නාගනේ වෙලමැද මාර්ගය ප්රතිසංස්කරණය | 135 | 5,000,000.00 | |
| 80 | උඩුගම කනත්ත පාර ප්රතිසංස්කරණය | 395 | 3,500,000.00 | |
| 81 | නාගනේ කනත්ත පාර ප්රතිසංස්කරණය | 275 | 4,500,000.00 | |
| 82 | උඩුගම ශ්රී ශෛලබිම්භාරාම මාර්ගය ප්රතිසංස්කරණය | 450 | 3,000,000.00 | |
| 83 | කදුරුවැල්ල වසමේ ඉලුක්ගොඩ ග්රාමයේ කනත්ත පාර සංවර්ධනය කිරීම | 860 -කදුරුවැල්ල | 150 | 3,000,000.00 |
| 84 | ඉලුක්ගොඩ කදුරුවැල්ල මාර්ගය සංවර්ධනය | 250 | 50,000,000.00 | |
| 85 | මකුල්ඔළුව සිට පූගල්ල දක්වා මාර්ගය සංවර්ධන කිරීම | 300 | 3,000,000.00 | |
| 86 | සැවැන්දන සුසාන භූමි මාර්ගය සංවර්ධනය කිරීම | 861 - සැවැන්දන | ||
| 87 | සැවැන්දන වැහැර මාර්ගයේ තිලකරත්න මහතාගේ නිවස අසල සිට තෙන්නකෝන් මහතාගේ නිවස දක්වා ඇති මාර්ගය සංවර්ධනය කිරීම | 24 | 800,000.00 | |
| 88 | ගිරාඹේ ළිද අසල සිට එච්.එම්.සෙනෙවිරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 32 | 1,000,000.00 | |
| 89 | ඩී.එම්.තිලකරත්න මහතාගේ නිවස අසල සිට ඩී එම්.සමරසිංහ මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 20 | 500,000.00 | |
| 90 | සැවැන්දන සුසාන භූමි මාර්ගයේ සේරුවාගල විහාරයට යන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධන කිරීම | 50 | 1,000,000.00 | |
| 91 | දෙහිකුඹුර පිලගොල්ල මාර්ගයේ අවශ්ය ස්ථාන කොන්ක්රිට් කිරීම | 862 - දෙහිකුඹුර | 80 | 1,000,000.00 |
| 92 | ඇතුගල්සෙවන හාඩ්වෙයාර් අසලින් යන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්රීට් කිරීම | 40 | 1,000,000.00 | |
| 93 | පිලගොල්ල සරු උයන මාර්ගය ප්රතිසංස්කරණය | 35 | 500,000.00 | |
| 94 | කිරළබොක්ක පතහපිටිය මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්රීට් කිරීම | 15 | 500,000.00 | |
| 95 | ජයවඩනගම සුසාන භූමිය මාර්ගය සංවර්ධනය කිරීම | 863 -පූගල්ල | 600 | 3,000,000.00 |
| 96 | පූගල්ල ජයවඩනගම සම්බන්ධ කරන මාර්ගය සංවර්ධන කිරීම | 500 | 5,000,000.00 | |
| 97 | ජයවඩනගම දයානන්ද මහතාගේ නිවස අසල සිට ළිද දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 150 | 3,000,000.00 | |
| 98 | ජයවඩනගම දුටුගැමුණු මාවත සංවර්ධනය කිරීම | 150 | 2,000,000.00 | |
| 99 | පුගල්ල අක්කර 18 මාර්ගය සංවර්ධනය කිරීම | 200 | 2,500,000.00 | |
| 100 | රත්මල් පොකුණ මාර්ගය සංවර්ධනය | 864 - කළුගමුව | 500 | 2,000,000.00 |
| 101 | ගොරොක්ගහ පිටිය මාර්ගය සංවර්ධනය | 300 | 3,000,000.00 | |
| 102 | කළුගමුව ලුහුඩාවත්ත මාර්ගය සංවර්ධනය | 100 | 2,000,000.00 | |
| 103 | කළුගමුව ජයවඩන වැව මාර්ගය සංවර්ධනය | 400 | 3,000,000.00 | |
| 104 | කළුගමුව සංහිද මාර්ගය සංවර්ධනය | 150 | 1,000,000.00 | |
| 105 | සංහිදවත්ත සුගත් මහතාගේ නිවස අසල සිට ඉදිරියට කොල්ලුකැලේ මාර්ගය ඉදිරියට සංවර්ධනය | 865 -ගිනිපෙන්ද | 25 | 800,000.00 |
| 106 | බෙලිගහමුල කඩේ අසල සිට 9කණුව මාර්ගයේ පළවෙනි අතුරු මාර්ගය සංවර්ධනය කිරීම | 50 | 1,000,000.00 | |
| 107 | හේමන්ත මයාගේ නිවස අසල සිට මී වැව දක්වා මාර්ගයේ ඉතිරිය සංවර්ධනය කිරීම | 200 | 1,000,000.00 | |
| 108 | කරුණානායක මයාගේ නිවස අසලින් යන මාර්ගය පොතුඇඹුල්ල දක්වා සංවර්ධනය කිරීම | 175 | 1,000,000.00 | |
| 109 | ධනසේන මයාගේ නිවස අසල සිට ඉතිරි මාර්ගය සංවර්ධනය කිරීම | 175 | 1,000,000.00 | |
| 110 | බෝලාන ගම මැද පාර සංවර්ධනය කිරීම | 866 - හුරුක්ගමුව | 320 | 5,000,000.00 |
| 111 | කන්දෙවත්ත මාර්ගය සංවර්ධනය හා අවශ්ය ස්ථාන වල කැඩී බිදී ඇති බෝක්කු ආදිය ප්රතිසංස්කරණය කිරීම | 200 | 4,000,000.00 | |
| 112 | රුවන්ගිරිකන්ද මාර්ගය බුදු මැදුර ඉදිරිපිට සිට ඉදිරියට කාපට් කිරීම | 250 | 1,000,000.00 | |
| 113 | බැද්දේගම ගම මැද මාර්ගය නවතා ඇති ස්ථානයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම | 300 | 5,000,000.00 | |
| 114 | බෝලාන පොදු ලිද අසලින් පන්සල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 160 | 3,000,000.00 | |
| 115 | සුසාන භූමිය අසලින් ජයවඩන වැව දක්වා මාර්ගය තාර දැමීම | 867 - හංවැල්ල | 300 | 5,000,000.00 |
| 116 | පහල හංවැල්ල ගොන්තලේ මාර්ගය සංවර්ධනය කිරීම | 250 | 5,000,000.00 | |
| 117 | ඇතුගල් සෙවන නදීකා මහත්මියගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම | 200 | 4,000,000.00 | |
| 118 | ඇතුගල් සෙවන හෙට්ටිආරච්චි මහත්මියගේ නිවස අසල සිට සභාවේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම | 200 | 4,000,000.00 | |
| 119 | ගැරඩිපත මාර්ගයේ චන්ත්රාකාන්ති මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම | 250 | 5,000,000.00 | |
| 120 | වල්ස්ගොහ සිට සුසාන භූමිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 868 - යන්තම්පල | 250 | 5,000,000.00 |
| 121 | යන්තම්පල කඩේ අසල සුසාන භූමිය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම | 350 | 5,000,000.00 | |
| 122 | දුනුකේදෙනිය සුසාන භූමිය අසල සිට බුළුපිටිය වසම දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 150 | 2,000,000.00 | |
| 123 | වසම තුල කොන්ක්රිට් කර ඉතිරි වූ අනෙකුත් සියළුම මාර්ග සංවර්ධනය කිරීම | 500 | 5,000,000.00 | |
| 124 | හංවැල්ල යන්තම්පල මාර්ගයේ පැතිබැම්ම වැඩ අවසන් ස්ථානයේ සිට ඉදිරියට පැති බැම්ම ඉදි කිරීම | 250 | 6,000,000.00 | |
| 125 | හැවනේගෙදර සුසාන භූමිය මාවත සංවර්ධනය කිරීම | 869 - වීරඹුගෙදර | 325 | 3,000,000.00 |
| 126 | හැවනේගෙදර දෙවන පටුමග ඉතිරි කොටස් සංවර්ධනය කිරීම | 160 | 3,000,000.00 | |
| 127 | මාණාහෙට්ටිය සමෘද්ධි මාවත ඉතිරි කොටස් සංවර්ධනය කිරීම | 150 | 4,000,000.00 | |
| 128 | මානාහෙට්ටිය ගම මැද පාර ඉතිරි කොටස් සංවර්ධනය කිරීම | 250 | 4,000,000.00 | |
| 129 | හැවනේගෙදර මීගහමුලවත්ත මාර්ගය සංවර්ධනය කිරීම | 175 | 3,000,000.00 | |
| 130 | මෛත්රීවත්ත කොන්ක්රිට් කර අවසන් කළ ස්ථානයේ සිට ඉදිරියට යද්දෙහිගෙදර ගෝනව ග්රාම නිලධාරී වසම අවසන් වන ස්ථානය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 870 -ගෝනව | 100 | 9,000,000.00 |
| 131 | ඉහලගම මාර්ගයේ ගෝනව සිට දංගස්ටිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 80 | 4,000,000.00 | |
| 132 | ගෝනව පේෂකර්ම මධ්යස්ථානයේ සිට ගෝනව කටුන්න එම්.කේ.අබේගුණවර්ධන මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 30 | 3,000,000.00 | |
| 133 | ගෝනව ජයකොඩි ස්ටෝර්ස් අසල සිට දෙපසට ඇති මාර්ග සංවර්ධනය කිරීම | 35 | 1,000,000.00 | |
| 134 | ගෝනව කොළනි මාර්ගයේ සම්පත් මහතාගේ නිවස ඉදිරිපිට බුදු මැදුර ළග සිට ඉදිරියට සංවර්ධනය කිරීම | 20 | 1,000,000.00 | |
| 135 | කහටගහවත්ත මංසන්ධියේ සිට කොස්ගහගොඩ දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | 871 - මඩවල උතුර | 100 | 5,000,000.00 |
| 136 | කෝන්ගහමුල හංදියේ සිට වෑඋඩ පිටිය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම | 250 | 5,000,000.00 | |
| 137 | චන්ද්රාවතී මහත්මියගේ නිවස ඉදිරිපිට සිට ඉදිරියට සංවර්ධනය කිරීම | 50 | 1,000,000.00 | |
| 138 | කොස්ගහගොඩ මාර්ගය සංවර්ධනය කිරීම | 150 | 5,000,000.00 | |
| 139 | ජයමාවත කොන්ක්රිට් කිරීම | 25 | 1,000,000.00 | |
| 140 | වල්පොලගෙදර පාලම අසල සිට මොරගල්ල සුසාන භූමිය දක්වා වන ඉහල මාර්ගය ප්රතිසංස්කරණය(2 km) පමණ | 872 මඩවල දකුණ | 500 | 10,000,000.00 |
| 141 | මොරගල්ල පහල මාර්ගය ප්රතිසංස්කරණය (1 1/2 km) | 500 | 10,000,000.00 | |
| 142 | පහළ මඩවල සමිති ශාලාව අසල වෙල් යායේ පැතිබැම්ම ඉදි කිරීම | 500 | 2,500,000.00 | |
| 143 | මොරගල්ල දූලාකුමරිගේ නිවස ඉදිරිපිට ගොරොක්ගහමුල ලිද ලග සිට ඉදිරියට පැති බැම්ම ඉදි කිරීම | 450 | 2,500,000.00 | |
| 144 | මොරගල්ල ජයවිර මහතාගේ නවස අසල ඇති වෙල් යායේ පැති බැම්ම ඉදි කිරීම | 450 | 2,000,000.00 | |
| 145 | ටී.බී මාවතේ සිට කැන්දගොල්ල දක්වා යන මාර්ගය කාපට් යොදා සංවර්ධන කිරීම | 873 - යාලව | ||
| 146 | අධිකාරී මහතාගේ නිවස අසල සිට බමුණුගෙදර දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම හා වෙල මැද කොටස පුළුල් කර සංවර්ධනය කිරීම | |||
| 147 | රැක්කත්තන ජනපදයෙන් ආරම්භ වන වෑගම දක්වා යන මාර්ගය කාපට් කිරීම | |||
| 148 | උඩතිබ්බටුවාව වෙලමැද මාර්ගය සංවර්ධනය කිරීම | |||
| 149 | තිබ්බටුවාව පන්සල් මාර්ගයේ වෙල මැද මාර්ගය සංවර්දනය කිරීම | |||
| 150 | ඉහල කොස්සව මාර්ගය සංවර්ධනය කිරීම | 874 - මුදුන්න | 150 | 2,000,000.00 |
| 151 | පහල කොස්සව මාර්ගය සංවර්ධනය කිරීම | 250 | 2,000,000.00 | |
| 152 | පට්ටලේ හංදියේ සිට මුදුන්න හරහා වැටී ඇති මාර්ගය සංවර්ධනය කිරීම | 350 | 3,000,000.00 | |
| 153 | මුදුන්න පාසල අසලින් මැද මුදුන්න හරහා වැටී ඇති මාර්ගය සංවර්ධනය කිරීම | 350 | 5,000,000.00 | |
| 154 | ඉහලකොස්සව කැටගල් අල්ලා ඇති මාර්ගය ඉදිරියට සංවර්ධනය කිරීම | 550 | 5,000,000.00 | |
| 155 | බමුණුගෙදර සිට යාලවට පිවිසෙන මාර්ගයේ වෙලමැද කොටස සංවර්ධනය කිරීම | 875 - බමුණුගෙදර | 520 | 1,500,000.00 |
| 156 | පොතුගොල්ල දොබගහපුරාණ මාර්ගය සංවර්ධනය කිරීම | 710 | 2,000,000.00 | |
| 157 | බමුණුගෙදර විහාරස්ථානය අසල සිට රත්මලේ පිරිවෙන දක්වා මාර්ගය කාපට් කිරීම | 1000 | 30,000,000.00 | |
| 158 | වෑගම සමෘද්ධි මාවත පුලුල් කොට සංවර්ධනය කිරීම | 35 | 1,500,000.00 | |
| 159 | කැන්දගොල්ල බුදුමැදුර අසල මාර්ගය සංවර්ධනය කිරීම | 175 | 2,500,000.00 | |
| 160 | පහේකණුව මාරගය දම්පිටිය (ඩිස්පෙන්සරි දක්වා ) මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම | 876 - පතින්වත්ත | 1500 | 5,000,000.00 |
| 161 | රන්මාවත පන්සල අසල මාර්ගය පහේ කණුව මාර්ගය දක්වා සංවර්ධනය කිරීම | 500 | 5,000,000.00 | |
| 162 | ගල්කොටුව මාර්ගය අවශ්ය ස්ථාන සංවර්ධනය කිරීම | 25 | 2,000,000.00 | |
| 163 | කලායතන මාර්ගය ඉතිරිකොටස් සංවර්ධනය කිරීම | 75 | 3,000,000.00 | |
| 164 | නාමල්කඩේ ඉදිරියෙන් අති බමුණුගෙදර දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 1000 | 3,000,000.00 | |
| 165 | මැදගම මැදවත්ත මාර්ගය (500 m) දුරින් කොන්ක්රීට් කිරීම | 877 - මැදගම | 10 | 2,000,000.00 |
| 166 | වැරැල්ලගොල්ල හංදියේ සිට පිටවල දක්වා මාර්ගය තාර දමා සංවර්ධනය කිරිම | 150 | 5,000,000.00 | |
| 167 | පහල කඩදුන්න මාර්ගය සදහා කොන්ක්රිට් කිරීම | 15 | 1,000,000.00 | |
| 168 | කළුදෑලිය විද්යාලය අසල සිට බණ්ඩක්කාවත්ත හංදිය දක්වා බොරළු යොදා ඇති 1/2 km දුර ප්රමාණය සදහා තාර යෙදීම | 878 - ලෝකාහෙට්ටිය | 5,000,000.00 | |
| 169 | කළූදෑලිය චමිත් මහතාගේ නිවස අසල සිට ජනවසම ඉඩම් කොටසින් ගාල්ල වත්ත කළුදෑලිය ගෙවල් 10ට යාම සදහා මාර්ගයක් ලබා ගැනීම | 30 | 1,000,000.00 | |
| 170 | ලෝකාහෙට්ටිය හිදකුඹුර මාර්ගයේ වෙල්යාය ඇති කොටසේ පැතිබැම්ම බැද දැනට කොන්ක්රිට් නොයෙදූ කොටස සංවර්ධනය කිරීම | 75 | 1,000,000.00 | |
| 171 | ගල්ලැහැර ජනපදියේ දෙවන පටුමගේ ඉතිරි කොටස කොන්ක්රීට් කිරීම | 879 - ගල්ලැහැර | 25 | 500,000.00 |
| 172 | ගල්ලැහැර ගාමිණී මහතාගේ නිවස අසල සිට ආර්.එම්. ජයරත්න නිවස දක්වා මාර්ගය | 25 | 1,000,000.00 | |
| 173 | ගල්ලැහැර අනුරකුමාර මහතාගේ නිවස අසල සිට කපිල දිසානායක මහතාගේ නිවස දක්වා මාර්ගය | 25 | 1,000,000.00 | |
| 174 | ගල්ලැහැර වත්ත මංසංදියේ සිට රුවන්ගිරිකන්ද වලගම්බා රජමහා විහාරය දක්වා මාර්ගය කාපට් කිරීම | 880 - කඩදුන්න | 800 | 10,000,000.00 |
| 175 | ඉහල කඩදුන්න පහලගම මාරගයේ සංවර්ධනය නොමැති ස්ථාන සංවර්ධනය කිරීම | 150 | 4,000,000.00 | |
| 176 | ඉහල කඩදුන්න ගොල්ඩන් හෝප් වත්ත දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 75 | 2,500,000.00 | |
| 177 | ඉහල කඩදුන්න ට්රාන්ස්පෝමරය අසලින් දිවෙන ගම මැද මාර්ගය සංවර්ධනය කිරීම | 175 | 5,000,000.00 | |
| 178 | ඉහල කඩදුන්න ට්රාන්ස්පෝමරය අසලින් දිවෙන කන්දෙවත්ත බෝලාන මාර්ගය සංවර්ධනය කිරීම | 450 | 7,500,000.00 |
වාරි මාර්ග සංවර්ධනය
| අනු අංකය | ව්යාපෘතියේ යෝජනාව | ග්රාම නිලධාරී වසම | ප්රතිලාභීන් ගණන | දළ ඇස්තමේන්තු වටිනාකම(රු.) |
| 1 | උහුමීය හේනෙපොල හරහා යන ඇල වේල්ල ප්රතිසංස්කරණය කිරීම | 843 - උහුමීය | 300 | 4,000,000.00 |
| 2 | සදගල වැවෙහි ජලජ පැලෑටි ඉවත් කිරීම | 846 - සදගල දකුණ | 300 | 2,000,000.00 |
| 3 | කොස්පොත්තාව වැවේ සොරොව්ව හා ඇළ ප්රතිසංස්කරණය කිරීම | 847 - පිදුරුවැල්ල | 150 | 5,000,000.00 |
| 4 | වෙලගෙදර සියඹලාවැහැර මාර්ගයේ පිට ඇල හරහා ඇති කුඩා පාලම (බෝක්කුව) ප්රතිසංස්කරණය | 849 - බුළුපිටිය | 260 | 2,000,000.00 |
| 5 | දංවැල්ල වෙල්යායේ ඇලෙහි පැතිබැම්මක් ඉදිකිරීම | 853 - රංජනගම | 40 | 2,000,000.00 |
| 6 | රැකව අමුණේ දොරවල් ප්රතිසංස්කරණය කිරීම | 854 -ගොඩවිට | 40 | 1,000,000.00 |
| 7 | තල්පත් අංග යාය අසල පැති බැම්ම | 30 | 2,000,000.00 | |
| 8 | තල්පත් අංග සිට මිණිමුල්ල දක්වා ඇල ශුද්ධ කර ප්රතිසංස්කරණය කිරීම | 40 | 1,000,000.00 | |
| 9 | මගුරු ඔය හරස්කර උස්සාන ජල ව්යාපෘතිය ක්රියාත්මක කිරීම | 855- කණුමලේ | 100 | 2,000,000.00 |
| 10 | කටුපැලැල්ල, පාවට්ටගහමුල හා ගලහිටියාව යන අමුණ ප්රතිසංස්කරණය කිරීම | 858- තම්මිට | 80 | 600,000.00 |
| 11 | නෙත්තිපොල ඇල හරස්කර අම්බලම අසල හා තොටුපල අමුණට පහලින් අමුණු ඉදිකිරීම(අමුණු 2 ක්) | 60 | 600,000.00 | |
| 12 | තම්මිය අන්නාසි වත්තට පහලින් අමුණක් ඉදිකිරීම | 10 | 300,000.00 | |
| 13 | නැගෙනහිර ඇල වේල්ලෙහි අවශ්ය ස්ථාන සදහා පැතිබැම්ම ඉදිකිරීම | 861-සැවැන්දන | 60 | 2,000,000.00 |
| 14 | රංජනී දීගල මියගේ නිවස අසල සිට ගුණපාල මයාගේ නිවස දක්වා පැති බැම්මක් ඉදිකිරීම | 865 -ගිනිපෙන්ද | 20 | 800,000.00 |
| 15 | හුරුග්ගමුව වැලමිටියාව කුඹුරු යායට යෑමට කණාගේ ඇල හරහා ඇනිකට් එකක් ඉදිකිරීම | 866 - හුරුක්ගමුව | 300 | 800,000.00 |
| 16 | එච්.එම් ගාමිනි මයාගේ නිවස අසල සිට වැලමිටියාව කුඹුරු යාය අසල කණාගේ ඇළ හරහා බැම්ම කැඩී ඇති ස්ථානයට පැති බැම්මක් ඉදිකිරීම | |||
| 17 | ජයවඩන වැව යටතේ ඇල වේල්ල ජයසුන්දර මැණිකේගේ කුඹුර ලගට පැති බැම්ම ඉදිකිරීම | 867-හංවැල්ල | 30 | 1,000,000.00 |
| 18 | කිරිමැටිය අමුණට කොන්ක්රීට් කණුවක් සකස් කිරීම | 20 | 100,000.00 | |
| 19 | පිදිවිල්ල හා මැටිකොටුව අමුණු වලට ලෑලි දැමීම හා අලුත්වැඩියා කිරිම | 868- යන්තම්පල | 30 | 200,000.00 |
| 20 | ගෝනව අමුණ අසල ජලය ලබා ගන්නා ඇළ මාර්ගයේ පැති බැම් දෙකක් ඉදිකිරීම | 870 - ගෝනව | 25 | 1,000,000.00 |
| 21 | වෑ උඩ පිටිය මහ වැව හරහා දිවෙන ඇල මාර්ගය සංවර්ධනය කිරීම | 871-මඩවල උතුර | 50 | 1,000,000.00 |
| 22 | පහල මඩවල සමරවීර මහතාගේ වෙල අසල කුඹුක් මුල්ල අමුණ ඉදි කිරීම | 872-මඩවල දකුණ | 25 | 1,000,000.00 |
| 23 | මොරගල්ල මඩවල තැන්න හරහා ගලන කුරීමුල්ල ඇල මාර්ගය ආශ්රිත අවශ්ය තැන් සදහා පැති බැම්ම | 20 | 1,000,000.00 | |
| 24 | කොස්සව කුඹුරු යායේ සිට මුදුන්න යාය හරහා කොළමුණ ඔය දක්වා දිවෙන ඇල මාර්ගය ප්රතිසංස්කරණය කිරීම | 874 - මුදුන්න | 150 | 1,000,000.00 |
| 25 | රත්මලේ බමුණුගෙදර ඇල මාර්ගය අවශ්ය ස්ථාන පැති බැමි බැදීම | 875 - බමුණුගෙදර | 350 | 5,000,000.00 |
| 26 | බඩලාගම වැවේ පස් ඉවත් කර ගැඹුරු කිරීම | 876 - පතින්වත්ත | 70 | 2,000,000.00 |
| 27 | ලෝකාහෙට්ටිය- ගල්වැව මැනීම් කටයුතු තර අයිතිය ලබා ගැනීමෙන් පසු ගැඹුරු කිරීම | 878 - ලෝකාහෙට්ටිය | 10 | 1,500,000.00 |
| 28 | ගල්ලැහැර වෙල් යාය හරහා දිවෙන ඇල මාර්ගයේ අවශ්ය ස්ථාන සදහා ඇනිකට් ඉදිකිරීම | 879 - ගල්ලැහැර | 45 | 4,000,000.00 |
| 29 | කන්දෙවත්ත වැවෙහි සොරොව්ව ප්රතිසංස්කරණය කිරීම | 880 - කඩදුන්න | 75 | 1,000,000.00 |
| 30 | කන්දෙවත්ත වැවෙහි කුඹුරු සදහා ජලය ලබාගැනීමට ඇති වතුර බට ඉදිරියට 100m ක පමණ ප්රමාණයක් ඉදිකිරීම | 75 | 200,000.00 | |
| 30 | උප එකතුව | 2765 | 46,100,000.00 |
විදුලි බලය සංවර්ධනය
| අනු අංකය | ව්යාපෘති යෝජනාව | ග්රාම නිලධාරී වසම | ප්රතිලාභී ගණන | දළ ඇස්තමෙන්තුව(රු.) |
| 1 | බුලුපිටිය පත්තිනියාකොටුව හරහා ඔලියාගොඩ දක්වා විදුලි මාර්ගයේ විදුලි ධාරිතාව වැඩි කිරිම | 850 - ගලබඩගම | 72 | |
| 2 | පවුල් 3ක් සදහා විදුලිය අවශ්ය බව | 854 -ගොඩවිට | 10 | 500,000.00 |
| 3 | අනවසර ඉඩම් වල පදිංචි පවුල් සදහා විදුලිය ලබා දිම | 855 - කණුමලේ | 20 | |
| 4 | වසමට විදුලිය දිගු නොමැත | 856 -පරකුඹුර | 2 | |
| 5 | වසමට විදුලිය දිගු නොමැත | 852- අඹහැර | ||
| 6 | වසමට විදුලිය දිගු නොමැත | 857 -අල්ගම | 4 | |
| 7 | තම්මිට සියඹලාවැහැර මාර්ගයේ ඔලියාගොඩ කොටසේ විදුලි ධාරිතාවය අඩු නිවාස 10ක් සදහා ප්රමාණවත් විදුලි සැපයුමක් | 858 -තම්මිට | 10 | 5,000,000.00 |
| 8 | සේවා පියස ගොඩනැගිල්ල සදහා විදුලිය ලබා දීම | 201 | 500,000.00 | |
| 9 | උඩුගම ප්රජා ශාලාව සදහා විදුලිය ලබා ගැනිම | 859 - උඩුගම | 115 | 35,000.00 |
| 10 | නාගනේ ප්රජා ශාලාව සදහා විදුලිය ලබා ගැනීම | 100 | 35,000.00 | |
| 11 | විදුලිය නොමැති පවුල් වලට විදුලිය ලබා දීම | 4 | 400,000.00 | |
| 12 | කන්දෙගෙදර පොතුඇඹිල්ල මාර්ගය හා පහලවෙල යන මාර්ග ආවරණය වන පරිදි තෙකලා විදුලිය | 865 -ගිනිපෙන්ද | 450 | |
| 13 | වසමට විදුලිය දිගු නොමැත | 869 -වීරඹුගෙදර | ||
| 14 | වසමේ අවශ්ය තැන් වලට වීදි ලාම්පු සවි කිරීම | 872 -මඩවල දකුණ | 25 | 50,000.00 |
| 15 | විදුලිය නොමැති පවුල් වලට විදුලිය ලබා දීම | 873 - යාලව | 2 | 200,000.00 |
| 16 | විදුලිය නොමැති පවුල් 3කට විදුලිය ලබා දීම | 874 - මුදුන්න | 3 | 500,000.00 |
| 17 | විදුලිය නොමැති පවුල් වලට විදුලිය ලබා දීම | 875 - බමුණුගෙදර | 5 | 500,000.00 |
| 18 | විදුලිය නොමැති පවුල් වලට විදුලිය ලබා දීම | 876 - පතින්වත්ත | 6 | 600,000.00 |

















