ප්රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්ර/ බලපත්ර නිකුත් කිරීම
සහතික පත්ර නිකුත් කිරීම
විශ්රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්ය සේවා ස්ථාන
කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලය
ප්රසම්පාදන
- මිලට ගත යුතු ද්රව්ය පිළිබද ඇණවුමක් අදාල විස්තර සමග ගිණුම් අංශයට ලැබීම
- ප්රසම්පාදන ක්රමය තෝරා ගැනීම
- අවශ්යතාවයන් අනුව සැපයීම් සදහා මිල කැඳවීම් යැවීමට ප්රසම්පාදනකරුවන් තෝරාගැනීම
- අදාල සැපයුම්කරුවන් වෙත මිල කැඳවීම් යැවීම
- එම සැපයුම්තරුවන්ගෙන් නියමිත දිනට මිල කැඳවීම් ලැබීම
- ප්රසම්පාදන මණ්ඩලය ඉදිරියේ මිල කැඳවීම් විවෘත කිරීම
- ලැබී ඇති මිල කැඳවුම් ඇඟයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම
- ඇඟයීම් ලැබීමෙන් පසු අදාල සැපයුම්කරුවෙකු තෝරා ගැනීම
- අදාල සැපයුම්කරුවෙකු වෙත මිලදි ගැනිම් ඇණවුම් යැවීම
- කාර්යාලයේ ගබඩාවට භාණ්ඩ ලබා ගැනීම
- අපේක්ෂිත ගැනුම්කරුවන් වෙත භාණ්ඩ බෙදා හැරී
ආපදා කළමනාකරණය
| සම්බන්ධ කල හැකි ස්ථාන |
ලිපිනය | දුරකථන අංකය |
| ආපදා කළමනාකරණ අමාත්යාංශය | විද්යා මාවත, කොළඹ 07 | +94 112 665 352 |
| ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානය | විද්යා මාවත, කොළඹ 07 | +94 112 665 258 |
| ආපදා කළමනාකරණ මධ්යස්ථානය | විද්යා මාවත, කොළඹ 07 | +94 112 136 136 +94 112 670 070 +94 112 136 100 |
|
දිස්ත්රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය |
දිස්ත්රික් ලේකම් කාර්යාලය, කුරුණෑගල | +94-37 2221909 |
|
ප්රාදේශීය ලේකම් කාර්යාලය-සංවර්ධන නිලධාරී -ආපදා සහන සේවා) |
වීරඹුගෙදර | +94-0711504203/ +94 0372248039 |























