පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම මත වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් තුමියගේ පූ ර් ණ අධීක්ෂණය යටතේ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් වීරඹුගෙදර කොට්ඨාශයේ පරකුඹුර වසමේ අබාධිත දරුවෙක් සදහා ඉදිකල නිවස ඉදිකල 2023.01.04 දින විවාත කරනු ලැබේ

ගැටුම් නිරාකරණය සඳහා නායකත්ව කුසලතා සංවර්ධනය හා සමථකරණ සංකල්පය  භාවිතය පිළිබඳව පුහුණු වැඩසටහනක්  වීරඹුගෙදර සමථ සංවර්ධන නිලධාරිනියගේ මුලිකත්වයෙන්  මුදුන්න ශ්‍රී පියරතන විදුහලේදී  පැවැත්විණි

 WhatsApp Image 2022 11 22 at 10.54.12 AM
 
 WhatsApp Image 2022 11 22 at 10.54.14 AM 1 7   WhatsApp Image new

loka1 

loka2   loka4 loka41 


 "සිනහ දකින අපේ ලොවක්"  තේමා පාඨය  පදනම් කර ගනිමින් 2022 වර්ෂයේ ලෝක ළමා දිනය යෙදෙන ඔක්තොබර් 1 වන දින කුරුණෑගල මහ රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාලක හේරත් වෛද්‍ය තුමන්ගේ සහ එම ඒකකයේ සේවය කරන වෛද්‍ය කාර්යමණ්ඩලය සහ හෙදකාර්ය මණ්ඩලය ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලවල මුල්‍ය දායකත්වයෙන් වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රාදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල් වල දරුවන් 40ක් සඳහා වියළි ආහාර බෙදා දීම.

 

ග්‍රාමීය ආර්ථික කේන්ද්‍ර සවිබල ගැන්වීම  ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ  ග්‍රාමීය  කර්මාන්ත සංවර්ධන  හා වෙලදපල ප්‍රවර්ධන  බිම්මල් වගාව පුහුණුව  , කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී  ගේ සම්පත් දායකත්වයෙන් වීරඹුගෙදර  අල්ගම වසම ප්‍රතිලාභීන් ගණන 31 දෙනෙක් සඳහා  පැවැත්විණි

gramiya4 gramiya1 gramiya2 gramiya3   

 

 

බතික් කර්මාන්තයට අදාළ පුහුණු වැඩමුළුවක් 2022 අගෝස්තු 17/18/19 දින අනුරාධපුර මහ බැංකුවේ නැගෙනහිර කාර්යාලයේ අනුග්‍රහයෙන් වීරඹුගෙදර කොට්ඨාසයේ පිටවල සංස්කෘතික මධ්‍යස්ථානයේදී දින 3ක් පැවැත්වේ.

පුවත් සහ සිදුවීම්

Scroll To Top