ඡායාරූප ගැලරිය - ප්රාදේශීය සහිත්ය උත්සවය .2023
සාහිත්ය හා කලාවේ රසය සමාජගත කිරීම තුල නිවුණු හැදුණු.පිරුණු සොදුරු මිනිසුන් පිරි සමාජයක් ඇති කිරීමේ අරමුණින් වීරබුගෙදර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් 2023,10.05 වන දින උහුමීය ඩ්.එස්.සේනානායක ජාතික පාසල් ශ්රවණාගාරයේ දී පවත්වන්නට යෙදුණු ප්රාදේශීය සහිත්ය උත්සවය .

















