ඡායාරූප ගැලරිය - 75 වන නිදහස් දින සැමරුම
75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව අද දින (2023.02.04) කාර්යාලීය උත්සවය ප්රාදේශිය ලේකම්තුමිය ඇතුළු සියළුම නිලධාරීන් සහභාගීව ඉතාමත් ගාම්භීර අන්දමින් පැවැත්වූ වගයි, තවද රටදැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ ඥාතීන් හා සම්බන්ධ වෙමින් රණවිරුවන් උදෙසා පුෂ්පොපහාර වැඩසටහනක්ද, රුක් රෝපණය වැඩසටහනක්ද පැවැත්විණි..

















