ඡායාරූප ගැලරිය - ග්රාමීය වැඩිහිටි කමිටු සමාජිකයින් සදහා දැනුවත් කිරිමේ වැඩසටහන
ග්රාමීය වැඩිහිටි කමිටු සමාජිකයින් සදහා දැනුවත් කිරිමේ වැඩසටහන ප්රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්විම මත සදගල උතුර සදගල දකුණ දමුණුගල යන වසම් ආවරණය කරමින් වියපත් දිවියට සුවපත් මනසක් යන මාතෘකාව තේමා කරගනිමින් ග්රාමීය වැඩිහිටි කමිටු සමාජිකයින් සදහා දැනුවත් කිරිමේ වැඩසටහනක් පැවැත්විණ . මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සමාජ සේවා නිලධාරි ලයනල් ගුණතිලක මහතා විසින් ලබා දෙන ලදී

















