23.jpg

වීරඹුගෙදර ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය නිල Facebook පිටුව සදහා ඔබට ඒක් විය හැකිය..   මෙහිදී  කාර්යාලය විසින් සිදු කරන නිල නිවේදනයන් හා විවිධ පුවත්, කාලීන ක්‍රියාකාරකම් නිතර යාවත්කාලීන වේ..

Divisional Secretariat Weerambugedara

LINK - https://www.facebook.com/profile.php?id=100077553384058

https://chat.whatsapp.com/IamQAwQ3Sip5f1jsRTTvpL

                                                                             

මෙම සමූහය වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සිටින ඔබ වෙනුවෙන් කරන ලෙස සේවාවක් වශයෙන් ආරම්භ කළෙමු.මෙම සමූහය වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සිටින ඔබ වෙනුවෙන් කරන ලෙස සේවාවක් වශයෙන් ආරම්භ කළෙමු.


🟥මෙහි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කරන දැන්වීම් හා නිවේදන නිකුත් කෙරේ.
🟥 කොට්ඨාශයේ විවිධ තොරතුරු හා වෙනත් ඕනෑම තොරතුරක් ඔබට ද මෙහි සදහන් කළ හැකිය..
🟥 හුදෙක් මෙහි අරමුණ වන්නේ කොට්ඨාශය තුල ජනතාව අතර මනා සන්නිවේදනයක් ගොඩ නැගීමයි...
🟥 මෙම සමූහයේ පණිවුඩ රැසක් එකවිට පැමිණෙන බැවින් සමූහය MUTE කර තබාගන්න
🟥 දේශපාලන කටයුතු සම්පූර්ණයෙන්ම තහනම්
🟥 කිසිදු හේතුවක් මත අසභ්‍ය ඡායාරූප, වීඩියෝ, වචන ඇතුලත් කිරීම සම්පූර්ණයෙන් තහනම් වේ.
🟥 සමූහයේ සිටින කාන්තාවන්ගේ දුරකථන අංක ලබාගෙන පෞද්ගලිකව ඇමතීමෙන් වැළකී සිටිය යුතුය.
🟥සමූහයේ සමාජිකයන් සමග වාද විවාද කරගැනීමෙන් වළකින්න
🟥මෙම සමූහය තුල ආධාර එකතු කිරීම් සහ විනෝදාත්මක සින්දු වැනි දෑ පළකිරීම ද තහනම් වේ.


මෙම සමූහය තුල


🔴ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ,👇👇👇👇👇👇👇👇👇👇👇


👉ග්‍රාම නිලධාරී

👉විදේශ රැකියා

👉ඉඩම් අංශය

👉සැලසුම් අංශය

👉සංස්කෘතික අංශය

👉ආපදා අංශය

👉ගිණුම් අංශය

👉ළමා හිමිකම් අංශය

👉කාන්තා කටයුතු අංශය

👉ආයතන අංශය

👉කෘෂි අංශය 

👉මහජන සම්බන්ධතා අංශය

👉සමාජ සේවා අංශය

👉අස්වැසුම අංශය

👉හැදුනුම්පත් අංශය

👉රෙජිස්ට්‍රාර් අංශය

👉සමෘද්ධි සංවර්ධන නිලධාරීන්

👉ආර්ථික සංවර්ධන නිලධාරීන්

👉මත්ද්‍රව්‍ය නිවාරණ අංශය

👉උපදේශන අංශය

👉තරුණ කටයුතු අංශය

👉කුඩා කර්මාන්ත අංශය 

👉විදාතා සම්පත් මධ්‍යස්ථානය මෙන්ම බාහිර අයතන වන,

🔴වීරඹුගෙදර පොලිස් ස්ථානය

🔴ලංකා බැංකුව , වීරඹුගෙදර

🔴ගොවිජන සේවා මධ්‍යස්ථානය

🔴උහුමීය ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය

🔴සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුලු තවත් ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන් හා , 

🔴මාධ්‍යවේදී මහතුන්

🔴සාමවිනිසුරු මහතුන්

🔴වෛද්‍යවරුන් වැනි නිලධාරී මහත්ම මහත්මීන් සම්බන්ධව සිටී..

LINK  👇👇👇👇👇👇👇👇

https://chat.whatsapp.com/IamQAwQ3Sip5f1jsRTTvpL 

அலுவலக நலன்புரி சங்க உறுப்பினர்களுக்கு மட்டுப்படுத்தப்பட்ட புத்தாண்டு கொண்டாட்டம் 27.04.2023 அன்று காலை 9.00 மணி முதல் வீரம்புகெதர பொது விளையாட்டரங்கில் நடைபெற ஏற்பாடு செய்யப்பட்டுள்ளது.

 

தேசிய ஆபத்தான மருந்து வாரியத்தால் போதைப்பொருள் தடுப்பு நிகழ்ச்சி நடைபெற்றது 08.03.2023 வீரம்புகெதர பிரதேச செயலாளர் கல்லூரி கேட்போர் கூடத்தில்

செய்தி மற்றும் நிகழ்வுகள்

குடியுரிமை சாசனம்

Scroll To Top