RSS

"මත්ද්‍රව්‍ය නිවාරණය සහ පවුල් උපදේශනය" දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන -2022/10/26 දින කදුරුගහමඩිත්ත විදුහලේ දි සුරංගි වෙලගෙදර මහත්මියගේ සම්පත් දායකත්වයෙන් සිදු කෙරිණි .සංවර්ධන නිලධාරි (මත්ද්‍රව්‍ය නිවාරණ) සංවර්ධන නිලධාරි (උපදේශන )සහභාගි විය.

 
 
Scroll To Top