ග්රාමීය ආර්ථික කේන්ද්ර සවිබල ගැන්වීම ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ග්රාමීය කර්මාන්ත සංවර්ධන හා වෙලදපල ප්රවර්ධන
බිම්මල් වගාව පුහුණුවකෘෂිකර්ම පර්යේෂණ නිලධාරී ගේ සම්පත් දායකත්වයෙන් වීරඹුගෙදර අල්ගම වසම ප්රතිලාභීන් ගණන
31 දෙනෙක් සඳහා පැවැත්විණි
Divisional Secretariat,Weerambugedara,Sri Lanka.
+94 0372 248 039
info@weerambugedara.ds.gov.lk